Kitchen
ඉස්සෝ සම්බෝල
අවශ්‍ය ද්‍රව්‍ය :-
ඉස්සන් ග්‍රෑම් 500
රට ළූණු ග්‍රෑම් 250
දෙහි ගෙඩි 1
කහ කුඩු
ඉදුණු මිරිස් කරල් 2
විනාකිරි
ගම්මිරිස් කුඩු
ඉදුණ තක්කාලි
උම්බලකඩ කුඩු
ලුණු කුඩු
සාදන ක්‍රමය :-
ඉස්සන් ඔලු ගලවා ශුද්ධ කර සෝදා කහ සහ ලුණු දමා වතුර ස්වල්පයක් වක් කොට තම්බා පොතු ගලවා ගන්න.
අමු
මිරිස් සිහින් කර ලියා ගන්න. රටලූණු පෙති ගසා දීසියකට දමා ගන්න. එයට
ගම්මිරිස් කුඩු, විනාකිරි, දෙහි ලුණු ආදී කළමනා දමා අනා ඉස්සන් සහ තක්කාලි
පෙති කලවම් කර ගන්න.